ලක්පුර
Lakpura® · පොත්

Shri Sambuddhathwa Wandana

සිටRs 665

From the publisher

අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය තිස්පස් (2635)වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී ලුම්බීණී සල් උයනෙහිදී මනුලොව උපන් සේක. අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය (2600) වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී නේරංජනා නදී තෙර ඇසතු බෝ රුක් සෙවණෙහිදි වජාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.

Shri Sambuddhathwa Wandana by පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි is a Sinhala book published by මහාමේඝ ප්රකාශන, listed under Academic & Reference.

Book details

Titleශ්‍රී සම්බුද්ධත්ව වන්දනා (Shri Sambuddhathwa Wandana)
Authorපුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550614257
Publisherමහාමේඝ ප්රකාශන

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKWAA37X35
GTIN / බාර්කේතය9789550614257
යැවීමේ බර250 g
ISBN978-955-0614-25-7
LanguageSinhala
Publisherමහාමේඝ ප්රකාශන
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — Sri Lanka ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න