Lakpura
Lakpura® · පොත්

Shri Bhawartha Rathnakaraya

සිටRs 665.28

From the publisher

ශ්‍රී භාවාර්ථ රත්නාකරය නම් වූ මෙම ශ්‍රේෂ්ඨ ජ්‍යොතිෂ ග්‍රන්ථය ඉන්දියා දේශවාසී ජ්‍යොතිශ්ශාස්ත්‍රඥයන් විසින් ඉතා උසස් තැනක තබා සලකනු ලබන්නකි. ශ්‍රීරාමනුඡාචාර්යයන්ගේ කෘතියක් වූ මෙය කුඩා ග්‍රන්ථයක් වශයෙන් පෙනුණේ වී නමුදු එහි දැක්වෙන කරුණු ගැන සලකා බලනකල එහි මහත්කම නම් කිය නො හැකි තරම් ය.

Shri Bhawartha Rathnakaraya by Sri Ramanujachayarya is a Sinhala book published by The Modern Book Company, listed under Astrology, Religion & Beliefs.

Book details

Titleශ්‍රී භාවාර්ථ රත්නාකරය (Shri Bhawartha Rathnakaraya)
AuthorSri Ramanujachayarya
LanguageSinhala
Pages121
CoverSoft Cover
ISBN9789555582131
PublisherThe Modern Book Company

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK3YED5CXG
GTIN / බාර්කේතය9789555582131
යැවීමේ බර173 g
ISBN978-955-558-213-1
Pages121
LanguageSinhala
PublisherThe Modern Book Company
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න