Lakpura
Lakpura® · පොත්

Senkottan

සිටRs 1,661.05

From the publisher

“උඹට කියන්න, අපේ කිරිඅම්මා කෙනෙක් හිටියා මාගල්ලවත්තේ, වංසා රිදී කියල. කුණුහරප කියනවා කටේ නොගෑවී. මගේ ඔන්න ඔය එක පලහිලව්වකදී මගේ ලඟින් ඉඳගෙන, මෙන්න මේ මං උඹගේ හිත හදන්නා වාගේම මයේ හිත හදන්න හරිහරියට මහන්සි වුණා. ඒ ගෑනි කියපු කතාවක් මට අද වාගේම මතකෙ තියෙනවා... ඒ කිරිඅම්මා කිවුවා, ඕනි එකෙක් එක්ක ඕන විගඩමක් නැටුවට කමක් නැතේය, හැබැයි ඔය පිරිමි ජාතිය මහ අමුතුම අමුතු ජාතියක්ය, අත නිකං තියාගෙන ඉන්න පුරුද්දක් උන්ට නැත, අර අහවල් පලහිලව්ව නිකං තියාගෙන ඉන්න උන්ට පුරුද්දක් නැත, අන්න ඒ හින්දා උඹ ළඟ ඔය තියන හක්ගෙඩි දෙකයි, පංචා බෙල්ලයි විතරක් උන්ගෙ නොහොබිනාකන්වලට පරිහරණෙට දෙන්න එපාය කියලා... බලාපං රත්තරනේ, ඒක මොන තරං මසුරං කතාවක්ද කියල. ඕනෑම ළමිස්සියෙකුට මිනිහෙක් එක්ක යන්න කලින් දෙසැරයක් හිතන්න ඒ කතාව කොයිතරම් වටිනා එකක්ද කියල. කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි මට නං හිතෙන්නේ.’’

Senkottan by Mahinda Prasad Masimbula is a Sinhala book published by Santhawa Prakashana, listed under Fiction, Fiction & Literature.

Book details

Titleසෙන්කොට්ටන් (Senkottan)
AuthorMahinda Prasad Masimbula
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550980000
PublisherSanthawa Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK73TSQW5R
GTIN / බාර්කේතය9789550980000
යැවීමේ බර250 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න