Lakpura
Lakpura® · පොත්

Senkadagala Wessa

සිටRs 2,325.46

From the publisher

" ජීවිතයන් හරියට නුවර අහස වගේ.

සත පහකට ෂුවර් කරන්න බැහැ. උදේ පායලා තිබුණොත් හවසට හේදිලා යන්න වහිනවා. මීට සති දෙක තුනකට කලින් මං කොයිතරම් සතුටින්ද හිටියේ. ප්‍රභාෂ් මාව මැරී කරන්න කැමනි වුණා කියලා අප්පච්චි ඇවින් කිව්වාම මට හිතුණා මං තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල කියලා. පසුගිය කාලේ අප්පච්චි මට ගෙනාව ප්‍රොපෝසල් හැම එකක්ම මම රිජෙක්ට් කරලා දවසක ප්‍රභාෂ්වම මැරි කරනවා කියලා හිතුවක්කාර විදියට හිටියා. චීත් විහෙම හිටපු මට ප්‍රභාෂ් කැමති වුණාම මගේ වී හිතුවක්කාර තීරණය අපනේ ගියේ නැහැයි කියලා වීදා මට පුදුමාකාර සතුටක් දැනුණා.

චීත් වෙඩින් එක දවසේ ඉඳලා මේ වෙනකම් වුණ දේවල් එක්ක ජීවිතය හරයට වෙනස් වුණේ උදේ ගිනි රස්නෙට් නොයලා තිබුණ නුවර අහස දැන් නරවටින් කවි කරගෙන මුළු කන්ද උඩරටම හේදිලා යන්න වහිනවා වගේ.

 

න මෙහොතක් නුවර අහස දිහා බලාගෙන කල්පනා කරන්න ගත්තා, වැස්ස අඩුවෙන පාටක් නැති නිසා කුඩේ ඉහළගෙන කාර් එක ළඟට ගිහින් නැගලා නුවර .

Senkadagala Wessa by Nishee Botheju is a Sinhala book published by Nishee Publications, listed under Novels, Romantic.

Book details

Titleසෙංකඩගල වැස්ස (Senkadagala Wessa)
AuthorNishee Botheju
LanguageSinhala
Pages272
CoverSoft Cover
ISBN9786245808267
PublisherNishee Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKRSNKK4R6
GTIN / බාර්කේතය9786245808267
යැවීමේ බර339 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න