Lakpura
Lakpura® · පොත්

Senehe Gangul

සිටRs 996.63

From the publisher

මගේ හිතට සැනසුමක් දැනෙයි. මේ වෛද්‍යවරයා බුදුවේවා.. යයි මම ප්‍රාර්ථනා කළෙමි.

ඒ තරමටම එවෙලෙහි ඔහු මට දෙවියෙක් විය.

විනාඩි විස්සක්වත් ගියේ නැත “ඔහෑ… ඔහෑ…” යන ශබ්දය තියටර් එක දෙදරන්නට තරම් විය.

“ඩොක්ටර්.. මට බබා පෙන්නන්න..”

“මේ… චේතක වගේ කළු කොල්ලෙක්…”

Senehe Gangul by Tharanga Dissanayake is a Sinhala book published by Thara Prakashana, listed under Fiction, Novels.

Book details

Titleසෙනෙහෙ ගඟුල් (Senehe Gangul)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9789551116910
PublisherThara Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKR8RP64ZV
GTIN / බාර්කේතය9789551116910
යැවීමේ බර304 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න