සෙනසුනෙන් ඇසෙන බණ කතා
එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු ඉතා සරලව සන්නිවේදනය කරලීම පුවත්පතේ එක් කාර්ය භාර්යකි. ජම්මික ප්‍රබෝධනී වැලිකල නම් මෙම මාධ්‍යවේදිනිය දෙවසරක් පුරා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතට ඉදිරිපත් කළ ලිපි පෙළක් මෙම කෘතියට අන්තර්ගතව තිබෙයි. Publisher : Buddhist Cultural Center Pages : 159 ISBN : 9789556635201 Shipping Weight : 245 g Binding : Soft Binding Sinhalese Name: සෙනසුනෙන් ඇසෙන බණ කතා Name : Senasunen Asena Bana Katha
Book details
| Title | Senasunen Asena Bana Katha |
| Sinhala title | සෙනසුනෙන් ඇසෙන බණ කතා |
| Author | Jammika Prabodhanee Walika |
| Language | Sinhala |
| Pages | 159 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635201 |
| Publisher | Buddhist Cultural Center |


