Lakpura
Lakpura® · පොත්

සත්වයාගේ සිත සහ ප‍්‍රතිබද්ධ කර්ම වේගය

සිටRs 666

සත්වයාගේ සිත සහ ප‍්‍රතිබද්ධ කර්ම වේගය

සමස්ථ ග‍්‍රන්ථය පුරාම බෞද්ධ කර්ම සංකල්පයේ ස්වභාවය විස්තර කොට ඇත. කර්මයට බුදු දහම තුළ ඇති ප‍්‍රමුඛත්වය, සසර පැවැත්මට කර්මය බලපාන අයුරු සහ කර්මයේ පිරිසිදු බව සසර පැවැත්මට හේතු සාධක වන අයුරුත් විස්තර කෙරේ. පිරිසිදු කර්මයන් සිදු කොට සංයෝජන නසා නිවන් පිණිස වූ ප‍්‍රතිපදාව වඩනා ආකාරය ත‍්‍රිපිටකය මුල්කොට ගෙන අර්ථ විග‍්‍රහකොට ඇත. Publisher: Buddhist Cultural Centre Pages: 134 ISBN : 9789556635560 Shipping Weight: 227 g Binding: Soft Binding Sinhalese Name: සත්වයාගේ සිත සහ ප‍්‍රතිබද්ධ කර්ම වේගය Name : Sathvayage Sitha Saha Prathibaddha Karma Wegaya

Book details

TitleSathvayage Sitha Saha Prathibaddha Karma Wegaya
Sinhala titleසත්වයාගේ සිත සහ ප‍්‍රතිබද්ධ කර්ම වේගය
AuthorA K Thilakarathna
LanguageSinhala
Pages134
BindingSoft Binding
ISBN9789556635560
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKSQVFNFQF
GTIN / බාර්කේතය9789556635560
යැවීමේ බර227 g
ISBN9789556635560
Pages134
LanguageSinhala
PublisherBuddhist Cultural Center
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න