Lakpura
Lakpura® · පොත්

සතිපට්ඨාන දේශනා

සිටRs 664.42

සතිපට්ඨාන දේශනා

ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක් විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත. Publisher : Buddhist Cultural Center Pages :48 ISBN : 9789556631005 Shipping Weight : 110g Binding : Soft Binding Sinhalese Name : සතිපට්ඨාන දේශනා Sathipatthana Deshana

Book details

TitleSathipatthana Deshana
Sinhala titleසතිපට්ඨාන දේශනා
AuthorVen. Uhumiye Sumanasara Thero
LanguageSinhala
Pages48
BindingSoft Binding
ISBN9789556631005
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKXX54C2RV
GTIN / බාර්කේතය9789556631005
යැවීමේ බර110 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න