Lakpura
Lakpura® · පොත්

Saptha Susuman Paramitha

සිටRs 1,993.84

From the publisher

“ඉතින් මැණික මට ඇත්ත කියන්න ඇයි මේ ශිරෝමි ඔයාට එහෙම බනින්නේ?” “අනේ මම දන්නේ නැහැ තිනෙත් ඒත් එදා මෙන්න මෙහෙම දෙයක් උනා.” සහන් අදිතිගේ අසනීපයට බෙහෙත් ගන්න ගිය වෙලේ ඉඳලා සිදුවුණු හැමදේම විස්තර කරද්දී තිනේත්ගේ දෑත් අදිතිව කේන්තියෙන් මිරිකගද්දී අදිති වේදනාවෙන් තිනෙත් දිහා බැලුවා.”ඒ නාකියාට යකෝ කොහෙන්ද එච්චර හයියක් ? මේ දරුවෙක්ගේ වයසේ ඉන්න ඔයාව බඳින්න මේ මිනිහට ඇත්තටම මොනවද ඕනේ?

Saptha Susuman Paramitha by IMESHA MADHAVEE MALLAWARCHCHI is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Fiction & Literature.

Book details

Titleසප්ත සුසුමන් පාරමිතා (Saptha Susuman Paramitha)
AuthorIMESHA MADHAVEE MALLAWARCHCHI
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245329083
PublisherSandamadhavee Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKMNY3VJAF
GTIN / බාර්කේතය9786245329083
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න