Lakpura
Lakpura® · පොත්

Santhiyago Nam Serisaranna

සිටRs 1,663.21

From the publisher

නැවත නැවත දකින සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැද යන එඩේර කොල්ලොක්ගේ ජිවන පුවතක ආකාරයෙන් දිග හැරෙන 'සනතියගේ ' නම් සැරිසරන්න ' නම් මෙම කෘතිය මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගල ගියද සැබවින්ම එය අපේ ජීවිතය වැඩ වඩාත් පුළුල් කරලීමේ සමත් ගැබුරු අරුත් දනවන අසිරිමත් නිර්මාණයකි. සිය සිහින ලුහුබද යාමේ අසිරිය, ඇතුළු හදට සවන් දීමේ වැදගත්කම මෙන්ම දිවි මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරදිව වටහාගැනීමේ අවශ්‍යතාවක් මෙමෙගින් අපුරුවට විදහා දැක්වෙය .

Santhiyago Nam Serisaranna by Chulananda Samaranayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleසන්තියාගෝ නම් සැරිසරන්න (Santhiyago Nam Serisaranna)
AuthorChulananda Samaranayaka
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKRY98GDZN
යැවීමේ බර250 g
LanguageSinhala
PublisherVidarshana Publishers
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න