ස්කන්ධ පඤ්චකයෙහි සඳහන් සංඛාර යන්නෙන් ක්රියාකාරීත්වයේ අපූර්වත්වය මෙමගින් විස්තර විභාගකොට දක්වා ඇත. දැකීම්, ඇසීම් හා විඳීම් මගින් ඉන්ද්රිය බද්ධව චිත්ත චෛතසික ධර්මයන් හරහා සංස්කාර උපදනා අයුරුත් ඒවා අනෙකුත් සංස්කාර ධර්මයන් හා ප්රතිබද්ධ වන ආකාරයත් විස්තර කරන මෙහි සංඛාර විමුක්තියට අවැසි මාර්ගයද ප්රකාශිතය. Publisher : Buddhist Cultural Centre ISBN : 9789556635027 Pages : 116 Weight : 200 g Binding : Soft Binding Sinhala Name :
Book details
| Title | Sankhara |
| Author | Arya Keerthi Kumarasena |
| Language | Sinhala |
| Pages | 116 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635027 |
| Publisher | Buddhist Cultural Center |


