Lakpura
Lakpura® · පොත්

Sangithawidya Sankathana

සිටRs 664.42

From the publisher

සංගීතය යනු ප්‍රායෝගික ක්‍රියාවලියකි. ගායනය හෝ වාදනය ඇසුරින් සිදු වන නිර්මාණාත්මක ක්‍රියාවලියක් තුළින් කවරෙකුගේ හෝ මනස ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට සමත් ඉතා සංවේදී විෂයක් ලෙස ද සංගීතය හඳුන්වා දිය හැකි ය. මෙකී ක්‍රියාවලිය සිදු වීමට බලපාන න්‍යා‍යාත්මක පිළිවෙත් සහ එහි විද්‍යාත්මක සත්‍ය‍ය පිළිබඳ කෙරෙන අධ්‍ය‍යනය “සංගීතවිද්‍යා අධ්‍ය‍යනය” ලෙස හඳුන්වා දී ඇත.

Sangithawidya Sankathana by Kolitha Bhanu Dissanayaka is a Sinhala book published by VAPA University Press, listed under Music, Music & Entertainment, Screen.

Book details

Titleසංගීතවිද්‍යා සංකථන (Sangithawidya Sankathana)
AuthorKolitha Bhanu Dissanayaka
LanguageSinhala
Pages117
CoverSoft Cover
ISBN9786245785063
PublisherVAPA University Press

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKNP52CAX4
GTIN / බාර්කේතය9786245785063
යැවීමේ බර169 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න