Lakpura
Lakpura® · පොත්

Sanganikaramaya

සිටRs 332.21

නිවන් මගේ යම්තාක් දුරක් විමසිල්ලෙන් පැමිණෙන ඕනෑම අයෙකුට පෙනී යන්නේ "සංගණිකා දෝෂය " නිවනටත් නිවන් මගටත් සූක්ෂම ව පහර දෙන්නා වූ සතුරු බලවේගයක් ලෙස යි. එය තමාට නො දැනීම තමා තුළ ම සිටින්නා වූ සතුරු බලවේගයක් ලෙස හඳුනාගෙන; ඥානාන්විත ව විදර්ශනාත්මක ව දුරු කල යුතු ක්ලේශ ධර්මයකි. එය හුදෙක් දැනුමක්, අවබෝධයක් පමණක් වශයෙන් තබා නොගෙන කලණ මිතුරන් සමග ද සරල ව්‍යවහාරයෙන් බෙදා ගැනීමේ අරමුණින් මෙම පුස්තකය ඔබ අතට පත් කිරීම කතෘගේ උත්තම පරමාර්ථයයි. Publisher : Buddhist Cultural Centre ISBN : 978-624-5504-99-2 Pages : 86 Weight : 170 g Binding : Soft Binding Name : සංගණිකාරමය

Book details

TitleSanganikaramaya
AuthorVen. Galle Dahamsara Thero
LanguageSinhala
Pages86
BindingSoft Binding
ISBN9786245504992
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKF8BSBRPW
GTIN / බාර්කේතය9786245504992
යැවීමේ බර250 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න