Lakpura
Lakpura® · පොත්

Sanda Mata Numbaya

සිටRs 1,661.05

From the publisher

පමා වී වුවද මට සරසවියේ දොරටු හැරිණි.. සීතල නගරයේ ප්‍රේමණියම සරසවියේ නිසස්වි සඳතාරකා බණ්ඩාර නමට වස්සාන මල් පිපුණි… ඒ භාව්‍ය සඳහස් මැදගෙදරට පින්සිදු වන්නය.. ඉදින් දිනයක මෙහි එන හීනය තිබුණේ මා සතුටින්ම ජීවත්ව උන් කාලයේය.. මම ජීවිතයේ සතුටින්ම හිටි කාලය තාත්තාට අයිති එකකි.. තාත්තා අප පමණක් නොව හුස්මද අතැර ගියාට පස්සේ මම කවදාවත් සතුටට හිනැහුණ මතකයක් මා ළඟ ඉතිරිව තිබුණේ නැත.. තාත්තාගේ අකල් වියෝගය දවසේ හැඩූ කඳුළ අම්මා මියෙන දිනයේද කඩා හැලෙන්නට ඒවා එහෙමම ඇස් මත කඳුළු ග්‍රන්ථි අස්සේ සැඟවී තිබුණි.. තාත්තා අප හැර ගියායින් පස්සේ තෙත ගැහුණ ඇස් වියළිව තිබූ එකදු දිනයක්වත් මගේ අතීතයේ නොතියෙන්නට ඇතිය කියා මට විශ්වාසය.. ඒ තරමටම ඔහුගේ වියෝවෙන් පස්සේ අම්මාත් මමත් ඇවිද ආයේ කටු ඉඹුල් පිරි මාවතක මැදිනි..

Sanda Mata Numbaya by Ayesha .D. Nandasena is a Sinhala book published by Warna Graphic & Publications, listed under Novels, Romantic.

Book details

Titleසඳ මට නුඹය (Sanda Mata Numbaya)
AuthorAyesha .D. Nandasena
LanguageSinhala
Pages240
CoverSoft Cover
ISBN9786246103132
PublisherWarna Graphic & Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKT236VNB9
GTIN / බාර්කේතය9786246103132
යැවීමේ බර304 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න