Lakpura
Lakpura® · පොත්

Sadhanaya Minuma Lekhya Parikshana

සිටRs 666

From the publisher

සාධනය මිනුම ලේඛ්‍ය පරීක්ෂණ නම් වූ මෙම ග්‍රන්ථය පරීක්ෂණ ක්ෂේත්‍රයේ බහුලව යොදා ගනු ලබන ලියා පිළිතුරු දැක්විය යුතු පරීක්ෂණ වර්ග ගැන ඉතා පුළුල් විස්තරයක් ගෙනහැර දක්වයි. මෙහි විවිධ ලේඛන පරීක්ෂණ වර්ගවල ස්වභාවය, ඒවා රචනය කිරීමේ මුලධර්ම, විවිධ පරීක්ෂණවල වාසි සහ අවාසි සවිස්තරාත්මකව විමර්ශනයට ලක් කොට තිබේ.

Sadhanaya Minuma Lekhya Parikshana by Lal Perera is a Sinhala book published by Sara Publications, listed under Academic & Reference.

Book details

Titleසාධනය මිනුම ලේඛ්‍ය පරීක්ෂණ (Sadhanaya Minuma Lekhya Parikshana)
AuthorLal Perera
LanguageSinhala
Pages220
CoverSoft Cover
ISBN9789555844390
PublisherSara Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK69MRGGWD
GTIN / බාර්කේතය9789555844390
යැවීමේ බර282 g
ISBN9789555844390
Pages220
LanguageSinhala
PublisherSara Publications
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න