Lakpura
Lakpura® · පොත්

Rupa Bala Akuru Kiyamu

සිටRs 1,001

From the publisher

පළමුවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයට අනුව සිංහල වර්ණ මාලාවේ ඉගැන්වීමට නියමිත අක්ෂර 36ක් මෙහි අන්තර්ගත කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පින්තූර සහිත වචන 04ක් ඇතුළත් කර ඇති අතර එම අක්ෂරය පස් රූලෙහි නිවැරදිව ලිවිය යුතු ආකාරය ද දක්වා ඇත.

Rupa Bala Akuru Kiyamu by Pathmaseeli v.v is a Sinhala book, listed under Preschool, School Books, Sinhala Language.

Book details

Titleරූප බලා අකුරු කියමු (Rupa Bala Akuru Kiyamu)
AuthorPathmaseeli v.v
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551836573

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKR82T6JFV
GTIN / බාර්කේතය9789551836573
යැවීමේ බර250 g
ISBN978-955-1836-57-3
LanguageSinhala
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න