රූප අරූප
රුපය ඇසට දර්ශනය වන්නේ කිසියම් ද්රව්යයක හැඩය සහ වර්ණය එකට ගොනු වීමෙන් ය. බුදු දහමේ ඉගැන්වෙන ලෝක පිළිබඳ සාකච්ඡා කිරීමේදී රූප ලෝක සහ අරූප ලෝක යනුවෙන් ප්රධාන කොටස් දෙකකට බෙදෙයි. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ නාම රූප ධර්මයන් පිළිබඳවත්, රූපී බ්රහ්ම ලෝක සහ ද්වාර ආශ්රය කරගෙන ඇති වන රූප පිළිබඳවත්ය.. Publisher : Buddhist Cultural Center ISBN : 9789556634259 Pages : 100 Weight : 170g Binding : Soft Binding Sinhala Name : රූප අරූප Rupa Arupa
Book details
| Title | Rupa Arupa |
| Sinhala title | රූප අරූප |
| Author | Arya Keerthi Kumarasena |
| Language | Sinhala |
| Pages | 100 |
| Binding | Soft Binding |
| ISBN | 9789556634259 |
| Publisher | Buddhist Cultural Center |


