Lakpura
Lakpura® · පොත්

Rosa Maligawe Manusaththu

සිටRs 1,662.26

From the publisher

ගෙවුණු මාර්තු මාසයේ හිටිහැටියේම හිරු පැමිණි ඉරු දිනයක රෝස මාලිගාවේ ගෙවත්තේ තැනක පුටුවක් තබා නර්මදා වාඩි ගෙන සිටියාය. රත්නවීර ඇය අසළට ගියේ තමා අලුතින් ගත් කැමරාවත් අරගෙනයි. කැමරාවකුත් අරගෙන තමා ඉදිරියට ආ තාත්තා එයින් තමාගේ පින්තුරයක් ගන්නට උත්සාහ කරනු දකින දියණියට සිනහ පහළ විය. ඒ සිනහව කැමරාවේ සටහන් විය.

Rosa Maligawe Manusaththu by Manjula Senarathne is a Sinhala book published by muses publisher, listed under Fiction, Fiction & Literature.

Book details

Titleරෝස මාලිගාවේ මනුසත්තු (Rosa Maligawe Manusaththu)
AuthorManjula Senarathne
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553727336
Publishermuses publisher

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZTCAMVPW
GTIN / බාර්කේතය9789553727336
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න