From the publisher
මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි. තම පුරුෂයාගේ හිටපු බිරිය පිළිබඳව මනසෙහි ඇදගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාවෙන් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැගැණිය පිළිබඳව කතා කිරීමට කිසි විට දිරිමත් නොවේ. කාලයත් සමග ඈ තුළ තිබු පසුගාමි ස්වභාවයෙන් මිදෙන ඈ මැන්ඩර්ලියේ හිමිකරුගේ බිරිය ලෙස සැබවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා විටම අවාසනාවන්ත ලෙස ඇයට ඒ අවස්තාව අහිමි ව යයි.
Rebeka by Manel Jayanthi Gunasekara is a Sinhala book published by Pahan Publication, listed under Adult, Fiction, Novels.
Book details
| Title | රෙබෙකා (Rebeka) |
| Author | Manel Jayanthi Gunasekara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245834396 |
| Publisher | Pahan Publication |



