ප්‍රඥාවෙන් අවිහිංසාවට
දුර්ලභව ලද මනුෂ්‍යත්වය තුළදී තම සිත තේරුම් ගත නොහැකි වීමත් මැදහත් සිතින් සිදුවන දෑ දෙස නොබැලීම නිසාත් සමාජය තුළදී ඇස ගැටෙන විවිධ මාතෘකා ඔස්සේ කතුවරිය විසින් තම නෙත යොමුකර ඔබට අවැසිම කරුණු රැසක් ගෙන හැර පාමින් ප්‍රඥාවෙන් අවිහිංසාවට නම් කෘතිය රචනා කොට ඇත. Publisher: Buddhist Cultural Centre Pages: 64 ISBN: 9789556636420 Shipping Weight : 130g Binding : Soft Binding Sinhalese Name : ප්‍රඥාවෙන් අවිහිංසාවට Pragnaven Avihinsavata
Book details
| Title | Pragnaven Avihinsavata |
| Sinhala title | ප්‍රඥාවෙන් අවිහිංසාවට |
| Author | Muthumanike Weerasooriya |
| Language | Sinhala |
| Pages | 64 |
| Binding | Soft Binding |
| ISBN | 9789556636420 |
| Publisher | Buddhist Cultural Center |


