Lakpura
Lakpura® · පොත්

පිරුවනා පොත් වහන්සේ

සිටRs 3,669

පිරුවනා පොත් වහන්සේ

ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය තුල සජ්ජායනයටත් මහළු වියපත් උපාසක උපාසිකා පරිහරණය උදෙසා විශාල අකුරින් සම්පාදිතයි.භාග්‍යවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ ආරක්ෂක දේශනා " පරිත්‍රාණ පිරිත් " යයි කියනු ලැබේ. Publisher : Buddhist Cultural Center Pages : 266 ISBN : 9559219162C Shipping Weight : 1340 g Binding : Hard Binding Sinhalese Name : පිරුවනා පොත් වහන්සේ Piruwana Poth Wahanse

Book details

TitlePiruwana Poth Wahanse
Sinhala titleපිරුවනා පොත් වහන්සේ
AuthorBuddhist Cultural Center
Pages266
BindingHard Binding
ISBN9789559219163
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK4B7XM2TG
GTIN / බාර්කේතය9789559219163
යැවීමේ බර1.34 kg
ISBN9789559219163
Pages266
PublisherBuddhist Cultural Center
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න