Lakpura
Lakpura® · පොත්

Piruwana Poth Wahanse

සිටRs 1,661.53

From the publisher

‘අන්තරාය වළක්වන හෙයින්ද, සියලු අන්දමේ ආපදාවලින්, ව්‍යසනවලින් ආරක්ෂාව සලසන හෙයින්ද, එහි ඇත්තා වූ මහානුභාවය කරණකොට හාත්පසින් එන ව්‍යසන හා ආපදාවලින් සත්වයා ආරක්ෂා කරන හෙයින් පිරිත නම් වේ. පිරිතක් තුළින් පුද්ගලයාට අවශ්‍ය කායික, මානසික ශාන්තිය ආරක්ෂාව උදාකරනවා වගේම රෝගවලින් සුවපත් කිරීමේ පසුබිමද නිර්මාණය කරන්නේය.

Piruwana Poth Wahanse is a Sinhala-Pali book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleපිරුවානා පොත් වහන්සේ (Piruwana Poth Wahanse)
LanguageSinhala-Pali
Pages278
CoverSoft Cover
ISBN9786245504084
PublisherBuddhist Cultural Centre

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK6TCKJWPD
GTIN / බාර්කේතය9786245504084
යැවීමේ බර346 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න