Lakpura
Lakpura® · පොත්

Petral Widum Paddhathi (PETROL INJECTION SYSTEMS)

සිටRs 666

From the publisher

නවීන පැට්‍රල් වාහන එන්ජිම වැඩි ප්‍රමාණයක ඇත්තේ

පැට්‍රල් විදුම් පද්ධතීන් ය (Petrol Injection Systems).

විවිධ නිෂ්පාදන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන

විදුම් පද්ධති අතර නිර්මාණයේ මෙන්ම ක්‍රියාකාරිත්වයේද

සමානකම් සේම බොහෝ වෙනස්කම්ද ඇත. එමෙන්ම නවීන

පැට්‍රල් විදුම් පද්ධති සෑම එකක්ම පාහේ ඉලෙක්ට්‍රොනිකව

පාලනය කරනු ලබන පද්ධති වේ.

මෙම පොතෙහි අරමුණ වන්නේ, නවීන පැට්‍රල් විදුම්

පද්ධතිවල නිර්මාණය හා ක්‍රියාකාරිත්වය පිළිබදව පුළුල්

දැනුමක් ලබාදීම ය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ,

නවීන වාහනවල දක්නට ලැබෙන එකිනෙකට වෙනස්කම්

සහිත පැට්‍රල් විදුම් පද්ධති හයක නිර්මාණය හා ක්‍රියාකාරිත්වය

මෙහි ඉදිරිපත් කර ඇත.

එහෙයින්, එම පද්ධති හොදින් අධය්‍යනය කිරීමෙන්, නවීන

වාහනවල දක්නට ලැබෙන පැට්‍රල් විදුම් පද්ධති පිළිබද මනා

අවබෝධයක් ලබාගත හැකි වේ.

Petral Widum Paddhathi (PETROL INJECTION SYSTEMS) by M.D.L.Gunarathne is a Sinhala book, listed under Academic & Reference.

Book details

Titleපැට්‍රල් විදුම් පද්ධති (PETROL INJECTION SYSTEMS) (Petral Widum Paddhathi (PETROL INJECTION SYSTEMS))
AuthorM.D.L.Gunarathne
LanguageSinhala
CoverSoft Cover
ISBN9789559865209

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKTHHJGEQJ
GTIN / බාර්කේතය9789559865209
යැවීමේ බර250 g
ISBN9789559865209
LanguageSinhala
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න