පඨම බෝධියේ ආරාමික සංස්ථාව
බුද්ධත්වයෙන් විසිවන වස දක්වා කරන විස්තරය ඉතාම කාලෝචිතය. සංඝ සමාජය හා එහි පරමාර්ථ පඨමබෝධියේ ආරාමික සංස්ථාව කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ නිරාමිස ප්‍රීතිය ප්‍රකාශිත පරිච්ඡේදය දෙමාපියන් සංවරසීලි ගුණගරුක බුද්ධිමත් තම දරුවන් දැක ලබන ප්‍රීතිමත්භාවය සිහිගන්වන සුළුය. Publisher : Buddhist Cultural Center Pages : 31 Shipping Weight : 105 g Binding : Soft Binding Sinhalese Name : පඨම බෝධියේ ආරාමික සංස්ථාව Patama Bodhiye Aramika Sansthawa
Book details
| Title | Patama Bodhiye Aramika Sansthawa |
| Sinhala title | පඨම බෝධියේ ආරාමික සංස්ථාව |
| Author | H M Sujatha Nalinee |
| Language | Sinhala |
| Pages | 31 |
| Binding | Soft Binding |
| Publisher | Buddhist Cultural Center |


