Lakpura
Lakpura® · පොත්

පරිවාරපාළි 1

සිටRs 3,323.17

පරිවාරපාළි 1

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි 1 කාණ්ඩය වේ . Publisher :Buddhist Cultural Center Pages : 411 Language : Sinhala - Pali Shipping Weight :1175g Binding : Hard Binding Sinhala Name : පරිවාරපාළි 1

Book details

TitlePariwara Pali 1
Sinhala titleපරිවාරපාළි 1
AuthorBuddhist Cultural Center
LanguagePali
Pages411
BindingHard Binding
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

යැවීමේ බර1.18 kg
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න