Lakpura
Lakpura® · පොත්

Parissamin Gihin Enna

සිටRs 997.93

From the publisher

සිහිනයක් වී ඇහැට බර වැඩි

ඇවිත් තුන් තිස් පැයේ වද දී

යද්දි නොකියම දුකයි මතකය

නොවුණි අමතක තවම තැවෙමි

නැතත් අද නුඹ එයි ද හෙටවත්

තව ම මග බල බලා හිඳිමි

එන්න ඇවිදින් යන්න මගෙ ළඟ

ඉන්න බැරි නම් යන්න හරිමි...

හුඟාක් සුන්දර සිහිනයකි නුඹ

තවත් එක් වාරයක් කියමි

මගේ සිත රැදි පැතුම නුඹමයි

ඒක හින්දම බලන් හිඳිමි

කියා දුන් ජීවිතේ ලස්සන

ටිකෙන් ටික යයි හිතෙන් ගිලිහී

තවත් එකමෙක වරක් ආවොත්

ඉතින් මම හිත හදා ගනිමි...

මලානික ඇස් පියන් පැටලෙයි

වසන්තය සොය සොයා වෙහෙසි

වෙච්චි වරදක් දන්නේ නෑ මං

නුඹත් මුනිවත ර්කී හිනැහී

මගේ හිරු සඳු නුඹයි මා හැර

ගියත් නොපෙනෙන දුරක සැඟවී

කියමි නොකියා බැරිම හින්දම

මගේ සැනසුම ගියා සුන් වි...

Parissamin Gihin Enna by Disna P. Sooriyahetti is a Sinhala book published by Shaakya Publications, listed under Fiction, Novels.

Book details

Titleපරිස්සමින් ගිහින් එන්න (Parissamin Gihin Enna)
AuthorDisna P. Sooriyahetti
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550207725
PublisherShaakya Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK6EPMHB4X
GTIN / බාර්කේතය9789550207725
යැවීමේ බර250 g
ISBN978-955-0207-72-5
LanguageSinhala
PublisherShaakya Publications
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න