Lakpura
Lakpura® · පොත්

Palingu Menike

සිටRs 1,328.84

From the publisher

සෝමවීර සේනානායක අප රට රූපවාහිනී යුගයේ එනම් 1980 පමණ සිටම එම මාධ්‍යයට ලේඛකයකු වශයෙන් විවිධාකාරයෙන් සම්බන්ධ වූ පුරෝගාමියෙකි. රූපවාහිනිය විවිධ අයුරින් පෝෂණය කළ විද්වතෙකි. ඒකාංගික මෙන්ම බහු ආංගික ටෙලි නාට්‍ය පිටපත්, වාර්තා රංග පිටපත්, වාර්තාමය පිටපත්, පර්යේෂණ පිටපත් හා අධ්‍යාපනික පිටපත් රැසකින් පුංචි තිරය පොහොසත් කළ අර්ථවත් කළ ඉතා සුළු පිරිසක් අතරින් ප්‍රමුඛස්ථානය අනිවාර්යයෙන්ම ලැබෙන්නේ සෝමවීර සේනානායකයන් හට බැව් පිළිගත යුතුය.

මා දන්නා තරමින් ඔහු ලියා ඉදිරිපත් කළ ප්‍රථම බහු ආංගික ටෙලි නාට්‍ය තිර රචනය " පළිඟු මැණිකේ” විය යුතුය. ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාව විසින් විකාශය කරන ලද මාලා නාට්‍ය අතරින් ප්‍රමුඛස්ථානය "පළිඟු මැණිකේ” නමැති විශිෂ්ට රචනයට ලැබෙන්නේය.

ආචාර්ය හෙන්රි ජයසේන

Palingu Menike by Somaweera Senanayake is a Sinhala book published by Sarasavi Publication, listed under Drama, Fiction, Fiction & Literature.

Book details

Titleපළිඟු මැණිකේ (Palingu Menike)
AuthorSomaweera Senanayake
LanguageSinhala
Pages420
CoverSoft Cover
ISBN9789553108227
PublisherSarasavi Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKVZTGVRE2
GTIN / බාර්කේතය9789553108227
යැවීමේ බර502 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න