ප‍්‍රාචීන අවසාන (පණ්ඩිත විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග‍්‍රන්ථ - බුද්ධි විනෝදනී 3 නව විෂය නිරිදේශාන්කූලව ප‍්‍රාචීන අවසාන විභාගයට අයත් පාලි භාෂා නිර්දිෂ්ට ග‍්‍රන්ථ කොටසේ දීඝනිකාය (1 හා 2 භාගයන්හි සූත‍්‍ර 3 - බ‍්‍රහ්මජාල සුත්තං කූටදන්ත සුත්තං මහානිදාන සුත්තං සුත්තනිපාතය (උරගවග්ගය යන කොටස් පිළිබද සාරංග ප‍්‍රස්ථාවනාවන් සමගින් ඒවායෙහි පෙළ, සන්නය, විස්තරාර්ථ විභාග දක්වා අටුවා හා ටීකා මතයන්ද ගෙනහැර දක්වමින් විද්‍යාර්ථීන්ගේ පහසුව සදහා සිදු කළ ග‍්‍රන්ථයකි. Publisher: Buddhist Cultural Centre Pages: 430 Language: Sinhala ISBN : 9789556635188 Shipping Weight: 542 g Binding: Soft Binding
Book details
| Title | Pali Nirdishta Grantha - Buddhi Winodani 3 |
| Author | Rathnapure Chandavimala Thero, Wijithananda Sarathchandra |
| Language | Pali |
| Pages | 430 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635188 |
| Publisher | Buddhist Cultural Center |


