Lakpura
Lakpura® · පොත්

Pahan Sithin Saranna

සිටRs 1,993.84

From the publisher

" නිකමට සිතන්න...

ඔබේ ජීවීතයේ අරමුණ, ඔබේ සතුට - ප්‍රමෝද පමණක්ම දා

එවිට....

ජීවිතය කුරිරු සහ, අසංවේදි ජීවිතයක් බවට පත් වේ...

ඔබ මිනිසත් බවෙහි ප්‍රඥාව වැලද ගත යුතු ය...

ඔබව, මේ ලෝකයට එවූ බලවේගයට සේවය කිරීම,

ඔබේ ජීවිතයේ අරුත බව,

ඔබේ බුද්ධිය සහ  හදවත පවසනු ඇත.

එවිට ජීවිතය...

ආනන්දය, ප්‍රහර්ෂය සහ ශාන්තිය පිරුණු ජීවිතයක්

බවට පත් වනු ඇත..''

 

කීර්තිමත්, ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛල

ලියෝ තෝල්ස්තෝයි,

Pahan Sithin Saranna by Gamini Kumara Withana is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Self Help & Personal Development.

Book details

Titleපහන් සිතින් සරන්න (Pahan Sithin Saranna)
AuthorGamini Kumara Withana
LanguageSinhala
Pages264
CoverSoft Cover
ISBN9786245664948
PublisherWijesooriya Grantha Kendaraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKADJKDZR9
GTIN / බාර්කේතය9786245664948
යැවීමේ බර330 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න