Lakpura
Lakpura® · පොත්

Oriyant Shighragami Dumriye Minimeruma

සිටRs 1,665

From the publisher

අගතා ක්‍රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජින ලෙසය;ඉංග්‍රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක වී ඇත.බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණුවිට මෙතෙක් ලොව වඩාත්ම ප්‍රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. රහස් පරීක්ෂක නවකතා සහ කෙටිකතා 80ක්ද නාට්‍ය 19ක් ද මේරි වෙස්මකොට් නම් වූ අන්වර්ථ නාමයෙන් ලියැවුණු තවත් 6කද කතුවරිය ඇයයි.

Oriyant Shighragami Dumriye Minimeruma by Thomson A Wandabona is a Sinhala book published by Sarasavi Publication, listed under Adult, Crime, Fiction.

Book details

Titleඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම (Oriyant Shighragami Dumriye Minimeruma)
AuthorThomson A Wandabona
LanguageSinhala
Pages327
CoverSoft Cover
ISBN9789555737456
PublisherSarasavi Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKWS56C458
GTIN / බාර්කේතය9789555737456
යැවීමේ බර400 g
ISBN978-9555737456
Pages327
LanguageSinhala
PublisherSarasavi Publication
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න