Lakpura
Lakpura® · පොත්

ඔබ සැබෑ බෞද්ධයෙක්ද?

සිටRs 332.21

ඔබ සැබෑ බෞද්ධයෙක්ද?

මෙය " බුදු දහමයි ජීවිතයයි " යන මැයෙන් දිනමිණ පුවත්පතට ලියූ ලිපි පෙළක් ආශ්‍රයෙන් සකස් කරන්නට යෙදුනු විචාරාත්මක කෘතියකි. බෞද්ධයන් යැයි ලෝකයා හමුවේ මතුපිටින් පෙන්වන්නන් ද බෞද්ධකම සැබෑ ද නාමික ද යන ප්‍රශ්න මතු කරමින්, සත්‍ය වශයෙන් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු වන ආකාරය මෙමගින් විග්‍රහ කරනු ලබයි.. Publisher : Buddhist Cultural Center ISBN : 9789556632125 Pages : 168 Weight : 240 g Binding : Soft Binding Sinhala Name : ඔබ සැබෑ බෞද්ධයෙක්ද?

Book details

Titleoba Saba Bauddhayekda?
Sinhala titleඔබ සැබෑ බෞද්ධයෙක්ද?
AuthorBandula Aththanayaka
LanguageSinhala
Pages168
BindingSoft Binding
ISBN9789556632125
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK43F42NRS
GTIN / බාර්කේතය9789556632125
යැවීමේ බර250 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න