Lakpura
Lakpura® · පොත්

No Opshan ( No Option )

සිටRs 1,661.05

From the publisher

...ඇත්තෙන් ම එය දුටු ඕනෑම කෙනෙකු එක්වර ම තිගැස්සී යනු නොඅනුමාන ය. ඔහුගේ මුව හා දැස් විවර ව පැවති අතර ලොවි ගෙඩි දෙකක් මෙන් විශාල වී තිබුණු දෑස මැදක් පිටතට නෙරාවිත් තිබිණි. ඔහුගේ ගතින් වැගිරුනු දහඩියෙන් මුහුණ මෙන් ම හැඳ සිටි ඇඳුම් පැළඳුම් ද තෙත් වී තිබිණි...

මෙම අනතුර අද දින අලුයම් කාලයේ දී සිදු වන්නට ඇති බවට පොලිසිය අනුමාන කරන අතර ගොඩ ගත් රථය තුළ තිබී එහි රියැදුරු බවට හඳුනා පරික්ෂණවල දී නාවරණය වූයේ මෙම අනතුරින් මරණයට පත් වී ඇත්තේ.-වී

No Opshan ( No Option ) by Malith Harshika Gulavita is a Sinhala book published by Author Publication, listed under Fiction.

Book details

Titleනො ඔප්ශන් ( No Option ) (No Opshan ( No Option ))
AuthorMalith Harshika Gulavita
LanguageSinhala
Pages397
CoverSoft Cover
ISBN9786249692701
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKJ9CPXKY3
GTIN / බාර්කේතය9786249692701
යැවීමේ බර477 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න