Lakpura
Lakpura® · පොත්

Niwima Apathulamaya

සිටRs 664.42

From the publisher

අප සාදාගත් ලෝකය කියා දෙයක් නැතිබව තේරුම් ගත් වහාම ලෝකය පිළිබඳව ඇති හැඟීම, දැනීම අවසන් වනු ඇත. ලෝකය පවත්වන අපගේ සිතුවිලි වලින් මිදෙන “මේ මොහොත”, අප පතන්නාවූ නිවන සාක්ෂාත් කරනවාමය. සිතිවිලි යනු අප විසින් ලබා දුන් නම් (නාම) සහ ඉන් මවාගන්නා විවිධාකාර මනෝ රූප පමණකි.

Niwima Apathulamaya by Kema Meheniya is a Sinhala book published by Bauddha Granthaprakashana Samithiya, listed under Religion & Beliefs.

Book details

Titleනිවීම අපතුලමය (Niwima Apathulamaya)
AuthorKema Meheniya
LanguageSinhala
Pages130
CoverSoft Cover
ISBN9789552403026
PublisherBauddha Granthaprakashana Samithiya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKBSPQDJFF
GTIN / බාර්කේතය9789552403026
යැවීමේ බර183 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න