Lakpura
Lakpura® · පොත්

Niwanata Maga

සිටRs 664.42

From the publisher

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය අපේ ජීවිත යහමගට පත් කර ගැනීමට බෙහෙවින්ම ඉවහල් වී ඇත. අපේ ජීවිත ධර්මානුකූලව හැඩ ගස්වා ගැනීමට බුදුදහම අපිට වඩාත්ම ප්‍රයෝජනවත් වී ඇති නිසාම එම ධර්මයේ විශේෂිත කරුණු කිහිපයක් ගෙන සවිස්තරාත්මක පොතක් මෙන් ගොනු කළෙමි. සෑම තරාතිරමක අයෙකුටම තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව වටහා ගැනීමේ පහසුව  ගැන සිතා සරල බසින් ලියැවුණු මෙම පොතට ඇතුළත් වන්නේ අත්‍යවශ්‍ය කරුණු කීපයක් පමණි. ඒවා නම් චතුරාර්‍ය සත්‍යය, ආර්‍ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය, සත්තිස්බෝධිපාක්ෂික ධර්ම, ස්කන්ධ ආයතන සහ  ධාතු, කර්මය, කුසල අකුසල විවරණය සහ නිවන යන ධර්ම කරුණුය.

Niwanata Maga by Pradeepa Sadamali Ranasinghe is a Sinhala book published by Thammenna Publication, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleනිවනට මග (Niwanata Maga)
AuthorPradeepa Sadamali Ranasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246167011
PublisherThammenna Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKJAQ25PWK
GTIN / බාර්කේතය9786246167011
යැවීමේ බර250 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න