Lakpura
Lakpura® · පොත්

Nirwana Winishchaya Saha Punaruthpaththi Kramaya

සිටRs 664.42

From the publisher

මෙහි පරිච්ඡේද පසක් වෙයි. එයින් ප්‍රථම පරිච්ඡේදයේ සංක්ෂේපයෙන් නිර්වාණ තත්ත්වයද, ද්විතීය පරිච්ඡේදයේ නානා විධ නිර්වාණයන්ද, තෘතීය පරිච්ඡේදයේ නිවණට පැමිණෙන ආකාරය හා නිර්වාණ තත්ත්වයද, පරිනිර්වෘත පුද්ගල තත්ත්වයද දක්වන්නා වූ දේශනාවන්ද, චතුර්ථ පරිච්ඡේදයේ නිර්වාණ සුඛත්වය දක්වන්නා වූ දේශනාවන්ද, පඤ්චම පරිච්ඡේදයේ නානා වාද හා නානා වාදයන්ගේ විනිශ්චයද දක්වා තිබේ.

Nirwana Winishchaya Saha Punaruthpaththi Kramaya by Rev. Rerukane Chandawimala Thero is a Sinhala book published by Sri Chandrawimala dharma Pusthaka Sanrakshana Mandapaya, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleනිර්වාණ විනිශ්චය සහ පුනරුත්පත්ති ක්‍රමය (Nirwana Winishchaya Saha Punaruthpaththi Kramaya)
AuthorRev. Rerukane Chandawimala Thero
LanguageSinhala
Pages146
CoverSoft Cover
ISBN9789558663233
PublisherSri Chandrawimala dharma Pusthaka Sanrakshana Mandapaya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKXSVKJ9D4
GTIN / බාර්කේතය9789558663233
යැවීමේ බර201 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න