Lakpura
Lakpura® · පොත්

Nihanda Nupura

සිටRs 2,325.46

From the publisher

වලව් පැලැන්තියේ සම්ප්‍රදායන්ට අනුව හැදුණු ගුණයහපත් රූමත් තරුණියක්....

ඇයට පණ සේ ආදරය කළ තරුණයෙක්...

සියලු ආදරණීය මතකයන් සදහටම අමතකව ගිය විටක

තමාට තමා කවුරුන්ද පවා මතකයේ නොවන විටක ජිවිතය පුදා කළ ආදරයට කුමක් වේද?...

අබිරහස් ලෙස පැමිණ

එලෙසම මහපොළවට යටකළ

තරුණියගේ සත්‍ය කතාව හෙළිකර ගතහැකි වේද?...

Nihanda Nupura by Nimalka Perera is a Sinhala book published by Warna Graphic & Publications, listed under Novels, Romantic.

Book details

Titleනිහඬ නුපුර (Nihanda Nupura)
AuthorNimalka Perera
LanguageSinhala
Pages296
CoverSoft Cover
ISBN9786246103330
PublisherWarna Graphic & Publications

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKMVVQVYF3
GTIN / බාර්කේතය9786246103330
යැවීමේ බර366 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න