Lakpura
Lakpura® · පොත්

Nayakayek Onekara Thibe

සිටRs 1,329.22

From the publisher

වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස කතුවරයා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. ඔහු අහදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේදවලින් ලැබූ දැවැන්ත අත්දැකීම් සමුදාය තුලින් ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වන වටිනා කෘතියකි.

Nayakayek Onekara Thibe by Mangala Somalal Rasingarachchi is a Sinhala book published by Pahan Prakashana, listed under Positive Thinking, Self Esteem, Self Help & Personal Development.

Book details

Titleනායකයෙක් ඕනෑකර තිබේ (Nayakayek Onekara Thibe)
AuthorMangala Somalal Rasingarachchi
LanguageSinhala
Pages156
CoverSoft Cover
ISBN9786245834693
PublisherPahan Prakashana

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKBK86G8DF
GTIN / බාර්කේතය9786245834693
යැවීමේ බර212 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න