Lakpura
Lakpura® · පොත්

Nayagara Wikramaya - Tharuna Wirayo 5

සිටRs 1,335

From the publisher

මෝරෙක් මා සිටින දෙසට වේගයෙන් පිහිනා එයි. මෝරාගේ විවරවූ මුව තුළ සිය ගණනක් වූ තියුණු දත් විලිස්සී තිබේ. උගේ දෑස මලානිකය. එහි තැවරී ඇත්තේ බිහිසුණු බවකි. කිසිදු ආකාරයක සමාවක් ඒ දෑස් වල නැත්තාසේය. පැහැදිලිවම මෝරා මා දෙසට හඹා එන්නේ කාලෙකින් ලැබුණු නැවුම් මිනිස් ආහාර වේලක් ගිල දැමීමේ දැඩි උනන්දුවකිනි.

Nayagara Wikramaya - Tharuna Wirayo 5 by Sudath Rohan is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Fiction, Fiction & Literature.

Book details

Titleනයගරා වික්‍රමය - තරුණ වීරයෝ 5 (Nayagara Wikramaya - Tharuna Wirayo 5)
AuthorSudath Rohan
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245664238
PublisherWijesooriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZ24344A6
GTIN / බාර්කේතය9786245664238
යැවීමේ බර250 g
ISBN978-624-5664-23-8
LanguageSinhala
PublisherWijesooriya Grantha Kendraya
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න