Lakpura
Lakpura® · පොත්

Naralowa Holman 3

සිටRs 996.63

From the publisher

දශක තුනකට අධික කාලයක් තුළ චන්ද්‍ර අනගිරත්න විසින් වවිධ පුවත්පත්වලට සපයන ලද හාස්‍ය හා උපහාස රසයෙන් පිරි ලිපිවලින් කොටසක් රැගත් “නරලොව හොල්මන් 3” පොතක් වශයෙන් මෙසේ එළිදකිනු ලබන්නේ උසස් භාෂා විලාශයෙන් ද සරල සුගම හාස්‍ය රචනා ශෛලියෙන් ද පැහැදිලි සන්දරභයෙන් ද ගැඹුරු දර්ශනයෙන් ද යුත් හාස්‍ය හා උපහාස රසය රැගත් කෘතීන් සිංහල සාහිත්‍ය වංශයේ නූතන යුගයේ විරල බැවින් එම අඩුව සපුරාලීම සඳහාය.

Naralowa Holman 3 by චන්ද්‍ර අනගිරත්න is a Sinhala book published by දයාවංශ ජයකොඩි සහ සමාගම, listed under Comics & Graphic, Novels.

Book details

Titleනරලොව හොල්මන් 3 (Naralowa Holman 3)
Authorචන්ද්‍ර අනගිරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556862140
Publisherදයාවංශ ජයකොඩි සහ සමාගම

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKMS6A92VB
GTIN / බාර්කේතය9789556862140
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න