නාගාර්ජුනගේ මාධ්යමික දර්ශනය
නාගාර්ජුන පාදයන් විසින් ලියු ග්රන්ථ 41 න් 24 ක් ම චීන භාෂාවට පරිවර්තනය කර තිබේ. උන්වහන්සේ ගේ විශිෂ්ට කෘතිය මධ්යම කාරිකාවයි. මාධ්යමික දර්ශනය නමින් ද හැඳින්වෙන එහි පරිච්ඡේද 27කි. කාරිකා 400කි මාධ්යමික කාරිකාවට අකුතොභය නමින් ටීකාවක් ද ලියා ඇත. මෙම පොතෙහි අන්තර්ගතය වන්නේ. නාගාර්ජුන් පාදයන්ගේ ඒ මාධ්යමික දර්ශනයයි. Publisher : Buddhist Cultural Center Pages :105 ISBN : 9789556634488 Shipping Weight : 195 g Binding : Soft Binding Sinhalese Name : නාගාර්ජුනගේ මාධ්යමික දර්ශනය Nagarjunage Madhyamika Darshanaya
Book details
| Title | Nagarjunage Madhyamika Darshanaya |
| Sinhala title | නාගාර්ජුනගේ මාධ්යමික දර්ශනය |
| Author | P Dayas Vijegunavardhana |
| Language | Sinhala |
| Pages | 105 |
| Binding | Soft Binding |
| ISBN | 9789556634488 |
| Publisher | Buddhist Cultural Center |


