Lakpura
Lakpura® · පොත්

Nadi Jyothisha Paddhathiya

සිටRs 999

From the publisher

කේන්ද්‍රයක සත් විසි නැකත මුලස්ථානයේ තබා ඵලාඵල ප්‍රකාශ

කරන අන්දම මේ පොතින් විස්තර කරනු ලැබේ. මේ ක්‍රමය

ස්වල්ප දෙනෙකු අතර පමණක් දුලභව භාවිත වන්නක් බව

පොත පරිශීලනය කරන කෙනෙකු හට මොනොවට වැටහී යනු

නො අනුමානය. පසුව දක්වනු ලබන කරුණු අනුගමනය

කිරීමෙන් කේන්ද්‍රයක ඵලාඵල කොතරම් දුරට නිවැරදිව සත්‍ය

ආකාරයෙන් එළිදරව් කළ හැකිදැයි ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.

Nadi Jyothisha Paddhathiya by ඕ. ඒ. පෙරේරා is a Sinhala book published by මොඩන් පොත් සමාගම, listed under Astrology, Religion & Beliefs.

Book details

Titleනාඩි ජ්‍යොතිෂ පද්ධතිය (Nadi Jyothisha Paddhathiya)
Authorඕ. ඒ. පෙරේරා
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555581356
Publisherමොඩන් පොත් සමාගම

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK2MBSSV7B
GTIN / බාර්කේතය9789555581356
යැවීමේ බර250 g
ISBN978-955-558-135-6
LanguageSinhala
Publisherමොඩන් පොත් සමාගම
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න