නයිලිව හමුවන්න. මෙවර ඇය ඩේසිව හඳුන්වා දෙයි, ඇයගේ ඉතාමත් ආදරණීය බෝනික්කිය. නයිලි ඇය සමඟ සෙල්ලම් කිරීමට ප්‍රිය කරයි. සෙල්ලම් කරන වේලාවේදී ඔබ වඩාත්ම ප්‍රිය කරන්නේ කුමකටද?
මෙම අපූරු ලෙස නිරූපණය කළ පොත කියවීමෙන් සතුටක් ලබන්න.
සපයනු ලබන්නේ බෙයාෆුට් පොත්හල, ගෝල් පාර, කොළඹ විසිනි.


