මුල් බුදුසමයෙහි ආචාර විද්‍යාව
"මුල් බුදුසමයෙහි ආචාර විද්‍යාව" යන නමින් පාඨක ලෝකයා වෙත ඉදිරිපත් කෙරෙන මෙම කෘතිය වූකලී ආදි බෞද්ධ සදාචාර සිද්ධාන්ත පිළිබඳව නූතන ආචාර විද්‍යා සන්දර්භ තුළින් කරනු ලබන ගැඹුරු විවරණයක් වේ. මෙම Ethics in Early Buddhism නමින් තමා විසින් පළ කරනු ලැබූ කෘතිය පදනම් කොටගෙන කතුවරයා විසින් මුළුමනින් අලුතින් රචනා කරන ලද්දකි. Publisher : Buddhist Cultural Center Pages : 247 ISBN : 9558625116 Shipping Weight : 360 g Binding : Soft Binding Sinhala Name : මුල් බුදුසමයෙහි ආචාර විද්‍යාව Mul BudhuSamayehi Achara Vidyawa
Book details
| Title | Mul BudhuSamayehi Achara Vidyawa |
| Sinhala title | මුල් බුදුසමයෙහි ආචාර විද්‍යාව |
| Author | David J Kalupahana |
| Language | Sinhala |
| Pages | 247 |
| Binding | Soft Binding |
| ISBN | 9789558625118 |
| Publisher | Buddhist Cultural Center |


