From the publisher
එකම ආදරයක් වෙනුවෙන් ජීවිත කාලයක් කැප කරපු පිරිමියෙක් මම.. ඔයා තමයි ඒ ආදරේට ද්‍රෝහි වුණ කෙනා.. වන්දි ගෙවන්න කාලේ ඇවිල්ලා සිණෙලි.. මං උහලපු ගින්දර වලට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න..
මගේ හිත වගේම ගතත් හැමදාම අයිති වුණේ එකම පිරිමි ආමෙකට විතරයි මේඝ.. අද ඔයා මෙහෙම මගෙන් පළි ගත්තත්.. ඇත්ත දැනගත්ත දවසට දුක් විඳින්නයි වෙන්නේ ඔයාට.,
Miyuru Mahoghaya by Gimhani Wasana is a Sinhala book published by Geema Publication, listed under Novels.
Book details
| Title | මියුරු මහෝඝය (Miyuru Mahoghaya) |
| Author | Gimhani Wasana |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245677153 |
| Publisher | Geema Publication |


