Lakpura
Lakpura® · පොත්

Minum Upakarana

සිටRs 996.63

From the publisher

මෙම කෘතියෙහි කතුවර ගිම්හාන් ප්‍රියදර්ශන කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරීයෙකි. මේ වන ඔහු විට සිය පශ්චාත් උපාධි අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටියි. හෙතෙම දිවයිනෙහි ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයන්හි තාක්ෂණවේදය සඳහා විද්‍යාව දේශකයෙකු ලෙස දිවයිනේ වැඩිම සිසු පිරිසකගේ ගුරුවරයාලෙස සලකනු ලබයි. කොළඹ ප්‍රධාන ජාතික පාසලක තාක්ෂණ අංශ ප්‍රධාන ආචාර්ය ලෙසද ඔහු සිය මෙහෙවර ඉටු කරයි.

තාක්ෂණවේදය සඳහා විද්‍යාව කෘති පෙළෙහි දෙවන කෘතිය මෙයයි.

Minum Upakarana by P. G Priyadarshana is a Sinhala book published by Sarasavi Publication, listed under Advanced Level- Edexcel, Agriculture & Food Technology, Art.

Book details

Titleමිනුම් උපකරණ (Minum Upakarana)
AuthorP. G Priyadarshana
LanguageSinhala
Pages150
CoverSoft Cover
ISBN9789553104007
PublisherSarasavi Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKJV3FZM4W
GTIN / බාර්කේතය9789553104007
යැවීමේ බර205 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න