මිනිසා හදුනා ගැනීම
විවිධ වූ ගති ස්වභාව ඇති මිනිසුන් ලෝකයේ වාසය කරති. ඒ ඒ අයගේ සිත් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන ඔවුනට යෝග්‍යවන පරිදි දෙසු බණ කතා සංග්‍රහයක් මෙහි ඇතුලත් වෙයි. ඒ 1954 පටන් වර්ෂ 3ක පමණ කාලයක් අගලබඩ සද්ධර්මකීර්ති ග්නානේස්වර හිමියන් විසින්, මාතර බන්ධනාගාරයේ සිරකරුවන් හට පවත්වන්ට යෙදුනු ධර්ම දේශනය.. Publisher : Buddhist Cultural Center Pages : 167 ISBN : 9558129229 Shipping Weight : 200 g Binding : Soft Binding Sinhalese Name : මිනිසා හදුනා ගැනීම Minisa Haduna Ganeema
Book details
| Title | Minisa Haduna Ganeema |
| Sinhala title | මිනිසා හදුනා ගැනීම |
| Author | Ven. Agalabada Saddharmakeerthi Gnaneshwara Thero |
| Language | Sinhala |
| Pages | 167 |
| Binding | Soft Binding |
| ISBN | 9789558129227 |
| Publisher | Buddhist Cultural Center |


