Lakpura
Lakpura® · පොත්

Mihintale Mahavihara Warnanava

සිටRs 1,001

පූජ්‍ය හොරේවෙල සුනීත හිමියන් සහ විජයපුර රාහුල හිමියන් විසින් සකස් කරන ලද 'මිහින්තලා මහාවිහාර වර්ණනාව' නම් මෙම ග්‍රන්ථය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි. මිහින්තලයේ වැදගත්කම පිළිබද දැන ගැනීමට අවශ්‍ය කරන අංග සම්පූර්ණ පරීක්ෂණ ග්‍රන්ථයක් මෙතෙක් එළි දක්වා නොමැති සමයක පිටු දසදහස් ගණනකින් සදහන් විය යුතු කරුණු ඉතාමත් පැහැදිලිව නිරවුල්ව හා සන්ශිප්තව පාඨකයාට අවබෝධ කර ගත හැකි ආකාරයට මිහින්තලයේ දැනට සොයා ගෙන ඇති මූලික ස්ථාන පමණක් ගෙන රචනා කරන ලද මෙම ග්‍රන්ථය පාඨකයා හට ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. Publisher : S.Godage And Brothers (Pvt) Ltd ISBN : 9786245504831 Pages : 115 Weight : 170 g Binding : Soft Binding Name : මිහින්තලා මහාවිහාර වර්ණනාව

Book details

TitleMihintale Mahavihara Warnanava
Authorven.Horevela Suneetha Thero & Ven.Vijayapura Rahul
LanguageSinhala
Pages115
BindingSoft Binding
ISBN9786245504831
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKHBAFA3RN
GTIN / බාර්කේතය9786245504831
යැවීමේ බර250 g
ISBN9786245504831
Pages115
LanguageSinhala
PublisherBuddhist Cultural Center
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න