සංක්‍රමණික ශෛලිය/ සම්බන්ධිත ඉතිහාසය: යාපනයේ බිතුසිතුවම් යනු, පසුගිය වසර සියයක කාලය තුළ විවිධ හේතූන් මත සුදු හුනු ගා විනාශ කරන ලද ශ්‍රී ලංකාවේ යාපනයේ බිතුසිතුවම්වල ඉතිහාසයක් සිතියම්ගත කිරීමේ ප්‍රථම පරිපූර්ණ ප්‍රයත්නයයි. මෙම පොත ලිවීමේ අවස්ථාව වන විට ඉතිරිව පවතින ස්වල්පයේ ද කාලය සීමිතය. කලාපයේ සමාන්තර රූප සමඟ ශෛලීය සම්බන්ධතා ගොඩනඟමින්, මෙම පොත මෙම බිතුසිතුවම් ඒවායේ පුළුල් සමාජ-සංස්කෘතික පරිසර හා කලාත්මක සම්ප්‍රදායන් තුළ ස්ථානගත කරයි.
තමෝදරම්පිල්ලෙයි සනාතනන් යනු දෘශ්‍ය කලාකරුවෙකු වන අතර ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයනාංශයේ කලා ඉතිහාසය පිළිබඳ සභාපති මහාචාර්යවරයාය.
කොළඹ ගාලු පාරේ පිහිටි බෙයාෆුට් පොත්හලෙන් සැපයේ.


