Lakpura
Lakpura® · පොත්

Manthra Khandaya Hewath Meru Thanthraya

සිටRs 665.55

From the publisher

අද වනවිට පෙර දිග අධ්‍යාත්මික ව්‍යාපාර බොහෝ පවතී. පුරාතනයේ සිට දියුණු තත්වයක පවතින වාග් විද්‍යාත්මක දැනුමේ ආභාෂය අනුව මන්ත්‍ර නිසි ලෙස උච්චාරණය කිරීම වඩා ඵලදායි වන බව මන්ත්‍ර පිළිබඳව හැදෑරීමේදී දක්නට ලැබෙන කරුණකි. සිත මායාවන්ගෙන් විමුක්ත කර ගැනීම සහ භෞතික බැඳීම් වලින් ලිහිල් කර ගැනීම සඳහා මන්ත්‍ර ප්‍රයෝජනවත් වන බව පිළිගැනේ. මන්ත්‍ර ජප කිරීම යනු ඒවා නැවත නැවත ක්‍රමවත්ම උච්චාරණය කිරීමකි.

Manthra Khandaya Hewath Meru Thanthraya is a Sinhala book published by The Modern Book Company, listed under Fiction.

Book details

Titleමන්ත්‍ර ඛණ්ඩය හෙවත් මේරු තන්ත්‍රය (Manthra Khandaya Hewath Meru Thanthraya)
LanguageSinhala
Pages87
CoverSoft Cover
ISBN9789555582360
PublisherThe Modern Book Company

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKFS872VE7
GTIN / බාර්කේතය9789555582360
යැවීමේ බර136 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න