Lakpura
Lakpura® · පොත්

Mama Horek Nemeyi

සිටRs 996.92

From the publisher

මට පේනවා තමුන් මගේ තුවක්කුව දිහා බලනවා. ඒක ගණන් ගන්න එපා. මම තමුන්ට වෙඩි තියන්නේ නැහැ තුවක්කුවේ මීට අල්ලන ගමන් මිස්ටර් සර් කිව්වා. 'මේක තියෙන්නේ කහපාට ලප තියෙන කටුස්සන්ට වෙඩි තියන්න. තමුන් වෙනුවෙන් උණ්ඩයක් නාස්ති කරන්න මට වුවමනාවක් නැහැ."

Mama Horek Nemeyi by Nawodya Weligamage is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleමම හොරෙක් නෙමෙයි (Mama Horek Nemeyi)
AuthorNawodya Weligamage
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556912999
PublisherWijesuriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKBKFFJMMM
GTIN / බාර්කේතය9789556912999
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න